2024 අයවැය ඉදිරිපත් වෙන්නේ මෙන්න මෙහෙමයි.

2024 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙවත් අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ. මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (13) දහවල් 12.00ට මෙරට 78 වන අයවැය කතාව ඉදිරිපත් කිරීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. ලබන වසර සඳහා රජයේ ඇස්තමේන්තුගත වියදම රුපියල් බිලියන 7,326කි. පුනරාවර්තන වියදම් නොහොත් සහනාධාර, වැටුප් වැනි …

2024 අයවැය ඉදිරිපත් වෙන්නේ මෙන්න මෙහෙමයි. Read More »