ජීවිත තුනක් බිළිගත් එන්නත නිපදවා ඇත්තේ හොරණ නිෂ්පාදනාගාරයක
ආසාත්මිකතා නිසා මරණ 03කටම හේතුවූ එන්නත හොරණ දේශීය ඖෂධ නිෂ්පාදන ආයතනයකින් නිපදවූවක් බව හෙලිවේ. උග්‍ර ආසාත්මික තත්වයන් සිදුව මරණ තුනකට හේතුවූ Co – Amoxiclave for Inj Bp1.2g නැමති වේදනානාශක එන්නත නිෂ්පාදනය කර ඇත්තේ දේශීය ඖෂධ නිෂ්පාදන ආයතනයක් වන හොරණ ප්‍රදේශයේ පිහිටි කර්මාන්ත ශාලාවකින් බව හෙළි වී ඇත. ජාතික ඖෂධ තත්ත්ව ආරක්ෂණ පරීක්ෂණාගාරය විසින් නිකුත් කළ …
ජීවිත තුනක් බිළිගත් එන්නත නිපදවා ඇත්තේ හොරණ නිෂ්පාදනාගාරයක Read More »