ජනාධිපති රාජ්‍ය පරිපාලන ලේකම් කැඳවයි

අද (20) උදෑසන ජනාධිපති කාර්යාලය වෙත පැමිණෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න හට ජනාධිපති කාර්යාලයෙන් විශේෂ කැඳවීමක් සිදුකර තිබේ. රාජ්‍ය පරිපාලන ලේකම් නීල් බණ්ඩාර හපුහින්නහට ජනාධිපති කාර්‍යාලයට ස්ථාන මාරුවක් ලබදී ඇති බව මාධ්‍ය වාර්තා කරයි. ඔහු පැවසුවේ තමා රාජ්‍ය පරිපාලනය ලේකම් ධුරයෙන් ඉවත් කර ඇති බවට නොදන්නා නමුත් අද දිනයේ ජනාධිපති කාර්යාලය …

ජනාධිපති රාජ්‍ය පරිපාලන ලේකම් කැඳවයි Read More »