දිස්ත්‍රික්ක තුනකට හෙට සුනාමි පෙරහුරුවක්
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් හෙට (04) දිනයේ දිස්ත්‍රික්ක තුනකට සුනාමි පෙරහුරුවක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව වාර්තා වේ. ඒ අනුව ගාල්ල මාතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක වල, එම පෙරහුරුව පැවැත්වීමට නියමිතවේ. ඒ බව නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ විසෙන් අද පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය