ගෙළ කපා මරා දැමූ යුධ හමුදා මනෝ උපදෙශිකාවගේ සිරුර ලැඟුම්හලකින් හමුවේ.
යුධ හමුදාවේ සහ පොලීසියේ නිළධාරීන්ට මනෝ උපදේශණ පැවැත්වූ සුජාතා මානාභරණ නම් මනෝ උපදේශිකාවගේ මළ සිරුර තලංගම ප්‍රදේශයේ ලැගුම්හලකින් හමුවූ බව පොලිස් ආරංචිමාර්ග පවසයි . තියුණු ආයුධයකින් ගෙල කපා ඇගෙ මරණය සිදුකර ඇතිබව පොලිසිය සැක කරයි. මියගිය මනෝ උපදේශිකාව පිරිමි පුද්ගලයකු සමඟ ඉකුත් 26 වෙනි දින මෙම ලැගුම් හලට පැමිණ ඇති ඇය දින ගණනාවක්ම එහි රැඳී …
ගෙළ කපා මරා දැමූ යුධ හමුදා මනෝ උපදෙශිකාවගේ සිරුර ලැඟුම්හලකින් හමුවේ. Read More »