පොලිස් නිලධාරීන් හිඟයක්

ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවට පොලිස් නිලධාරීන්ගේ හිඟයක් මතුව ඇති බව, මහජන ආරක්ෂ අමාත්‍ය ටිරාන් අලස් ප්‍රකාශ කරයි. නිලධාරීන් සේවයෙන් ඉවත් වීම සහ විශ්‍රාම ගැනීම්, ආබාධිත වීම් වැනි විවිධ හේතු නිසා පොලිස් නිලධාරීන් 20,000 ක පමණ හිඟයක් පවතින අමාත්‍යවරයා ප්‍රකාශ කරයි. ඒ සඳහා විසඳුමක් ලෙස පොලිස් නිලධාරීන් 2000 ක් අලුතින් බඳවා ගැනීමට පියවර ගෙන ඇති බව …

පොලිස් නිලධාරීන් හිඟයක් Read More »