රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට නව සභාපතිවරයෙක්.
ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ මව සභාපති ලෙස වෛද්‍ය අජිත් මෙන්ඩිස් කර ඇතිබව වාර්තා වේ. මීට පෙර එහි සභාපති ලෙස කටයුතු කල සරත් ලියනගේ විෂයභාර අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් එම තනතුරින් ඉවත් කර ඇත. වෛද්‍ය අජිත් මෙන්ඩිස් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා ලෙසද කටයුතු කර ඇති ක්ෂේස්ත්‍රයේ අත්දැකිම් බහුල පුද්ගලයෙකි.