වෛද්‍යවරියක් අතපත ගෑ වෛද්‍යවරයා අත් අඩංගුවට

රාජකාරියේ යෙදීසිටි තරුණ වෛද්‍යවරියක් ලිංගික හිංසනයට ලක් කළබව පැවසෙන අරණායක දිසා රෝහලේ වෛද්‍යවරයකු අද පෙරවරුවේ අත් අඩංගුවට ගත් බව අරනායක පොලිසිය පවසයි. සැකකාර වෛද්‍යවරයා 45 හැවිරිදි වියේ පසුවන අතර වින්දිත වෛද්‍යවරිය 28 වන වියේ පසු වෙයි . අත්අඩංගුවට ගත් වෛද්‍යවරයා අද පස්වරුවේ මාවනැල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය පවසයි. වින්දිත වෛද්‍යවරියගේ පියාගේ පැමිණිල්ලකට …

වෛද්‍යවරියක් අතපත ගෑ වෛද්‍යවරයා අත් අඩංගුවට Read More »