හත් දෙනෙකුට ජීවිතය දුන් විහඟනා උසස් පෙළ ඉහළින් සමත් වෙයි.

පසුගිය මාර්තු මාසයේ කුරුණෑගල ශික්ෂණ රෝහලෙදී මොළය අකර්මන්‍ය වීම නිසා මිය ගිය විහඟනා ආරියසිංහ ඔබට මතක ඇතුවාට සැක නැත. මරණයෙන් පසු ඇයගේ ශරීර අවයව තවත් රෝගීන් කිහිප දෙනෙකුට සාර්ථකව බද්ධකළ බව මාධ්‍යමගින් අනාවරණය කරන ලද අතර එම පුවතට සමාජ මාධ්‍ය ඔස්සේ ඉහළ ප්‍රචාරයක් ලැබුනි. එලෙස කිහිප දෙනෙකුට ජීවිතය ලබාදෙමින් මියගිය විහඟනා මිය යාමට පෙර අධ්‍යන …

හත් දෙනෙකුට ජීවිතය දුන් විහඟනා උසස් පෙළ ඉහළින් සමත් වෙයි. Read More »