රත්නපුරේ විමල බුද්ධී යළි රිමාන්ඩ්.

අද (21) උදෑසන අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ගංගොඩවිල මහෙස්ත්‍රාත් අධිකරණයවෙත ඉදිරිපත්කරනු ලැබු රත්නපුරේ විමල බුද්ධි ‘විශ්ව බුද්ධ මුනි’ නමැති චීවරධාරී පුද්ගලයා ජනවාරි මස 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගර ගත කිරීමට අධිකරණය නියෝග කළේය. මීට පෙරද මෙම චීවරධාරියා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර පසුව ඇප මත මුදා හැරුණා. බෞද්ධයන්ට හා බුදුදහමට අපහාස වන …

රත්නපුරේ විමල බුද්ධී යළි රිමාන්ඩ්. Read More »