මෙයාව දැක්කොත් CID වෙත දැනුම් දෙන්න.
ව්‍යාජ නෝට්ටු ජාවාරම සම්බන්ධයෙන් මහධිකරණය මගහරිමින් සැඟව සිටින වරෙන්තු කාරියක අත්අඩංගුවට ගැනීම සදහා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මහජන සහය පතයි. මෙම සැකකාරිය ඇය සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු ලබා දෙමින් මෙලෙස සැඟව සිටින බවද පොලිසිය පවසයි. දම්පේ සිමිගොඩ පදිංචි ජාතික හැදුනුම්පත් අංක (696641439 ඩ) දරණ කුඹලාතර ආරච්චිගේ ගීතානි ධම්මිකා (54) නමැති මෙම සැකකාරි හදුන් ශ්‍රියාලතා සිල්වා නමැති ව්‍යාජ …