අයි.එම්.එෆ් උවමනාවට කම්කරු නීති 13 ක් සංශෝදනය කරන්න යනවා.

ලෝකෙ පැය 08 වැඩ කළේ එක්දාස් අටසිය ගණන්වල බවත්, වර්තමානයේ දියුණු රටවල ජනතාව වැඩ කරන්නෙ පැය 06ක් බව ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ පවසයි . එවන් තත්ත්වයක් ලෝකයේ පැවතියද ලංකාවේ ආණ්ඩුව පැය අටේ වැඩ මුරය වෙනුවට පැර 12 ක වැඩ මුරයක් හඳුන්වා දීමටත්, කාන්තාවන් රාත්‍රී සේවයේ යෙදවීමට සහ දරුවන් රැකියාවේ යෙදවීමට නීති …

අයි.එම්.එෆ් උවමනාවට කම්කරු නීති 13 ක් සංශෝදනය කරන්න යනවා. Read More »