වනිඳු හසරංග සන්රයිස් හයිද්‍රබාද් කණ්ඩායම විසින් මිලට ගනී.

අද ඩුබායි හි කොකා කෝලා අරීනා හි පැවති IPL 2024 වෙන්දේසියේදී ශ්‍රි ලංකාවේ දඟපන්දු යවන ක්‍රිඩක වනිඳු හසරංග සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම විසින් රුපියල් කෝටි 1.5 කට මිලට ගෙන තිබේ . 2021 දී රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම විසින් ඇඩම් සම්පා වෙනුවට වනිඳු හසරංහ තම කණ්ඩායමට එක් කරගන්න ලදි. මේවන විට IPL තරගවලදී කඩුළු 35 දවගෙන ඇති …

වනිඳු හසරංග සන්රයිස් හයිද්‍රබාද් කණ්ඩායම විසින් මිලට ගනී. Read More »