ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනය අදයි

ප්‍රජාතන්ත්‍රවාදය යනු ප්‍රජාව විසින් ප්‍රජාව පාලනය කිරිමයි. ප්‍රජාව‍ගේ සාමුහික තීරණය මත ‍ගොඩනගා ගනු ලබන පාලන තන්ත්‍රයයි. මේ තුල සාමුහිකත්වය, සමානාත්මතාව යන සංකල්ප අන්තර්ගතය වේ. සෑම වසරකම සැප්තැම්බර් 15 වනදාට යෙදෙන ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනයේ මෙවර ශ්‍රී ලාංකික තේමාව වී ඇත්තේ “මතු පරපුර බලගැන්වීම” යි.ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ ජාත්‍යන්තර දිනයේදී ලොව ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යන්ට ප්‍රජාතන්ත්‍රවාදය පිළිබඳ සමාලෝචනකය යෙදීමට අවකාශ සැලකෙයි. …

ලෝක ප්‍රජාතන්ත්‍රවාදී දිනය අදයි Read More »