හඬකැවීම් ශිල්පී ලාල් සරත් කුමාර අභාවප්‍රාප්ත වෙයි
රංගන ශිල්පියෙක් සහ ප්‍රවීණ හඬ කැවීම් ශිල්පියෙක් වන ලාල් සරත් කුමාර අභාවප්‍රාප්ත වී ඇත. අභාවප්‍රාප්ත වන විට ඔහු හැට නව වන විය පසු කරමින් සිටියේය.