ශ්‍රී ලංකාවේ ඉන්දියන් රුපියල භාවිත කිරිම ගැන මහ බැංකුවෙන් නිවේදනයක්

ඉන්දියානු රුපියල ශ්‍රී ලංකාවේ භාවිත වීම සම්බන්ධය්ව මහජනතාව අතර සංසරණය වන අර්ථකථන නිවැරදි නොවනා බව ශ්‍රී ලංකා මහ බැංකුව කියා සිටී. ජාත්‍යන්තර වෙළෙඳාම සහ දේශ සීමා අතර සිදුවන බැංකු ගනුදෙනු සඳහා පහසුකම් සැලසීමේ අරමුණින්, ශ්‍රී ලංකා මහ බැංකුව විසින් වරින් වර තෝරාගත් විදේශ ව්‍යවහාර මුදල්, නම් කරන ලද විදේශ ව්‍යවහාර මුදල් ලෙස අනුමත කරනු ලබයි. …

ශ්‍රී ලංකාවේ ඉන්දියන් රුපියල භාවිත කිරිම ගැන මහ බැංකුවෙන් නිවේදනයක් Read More »