රංජිත් සියඹලාපිටිය

IMF විස්තීර්ණ ණය යෝජනා ක්‍රමයේ පළමු ඇගයීම හෙට සිට

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය යෝජනා ක්‍රමයේ පළමු ඇගයීම හෙට(14) සිට 24 වැනිදා දක්වා සිදු කෙරෙන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කරයි. ඒ අනුව ණය වැඩසටහනේ ප්‍රගතිය පිලිබඳ විමසා බැලීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් පිරිසක් මෙරටට පැමිණෙන බවත්, එහිදී සාකච්ඡා වට කිහිපයක් පැවැත්වීමට නියමිත බවත්, අමාත්‍යවරයා ඊයේ(12) යටියන්තොට ප්‍රදේශයේදී පැවති වැඩසටහනකින් අනතුරුව …

IMF විස්තීර්ණ ණය යෝජනා ක්‍රමයේ පළමු ඇගයීම හෙට සිට Read More »

පොදු ප්‍රවාහන බස්, ලොරි සහ ට්‍රක් රථ ආනයනය කිරීමේ දී මතුවන ණයවර ලිපි පිළිබඳ ගැටලුවලට කඩිනමින් විසඳුම්

පොදු ප්‍රවාහනය සඳහා යොදා ගන්නා බස් රථ සහ විශේෂ කාර්ය සඳහා අවශ්‍ය ලොරි සහ ට්‍රක් රථ ආනයනය කිරීමට ලබා දුන් අවසරය මත ණයවර ලිපි නිකුත් කිරීමේ දී ඇතිවන ගැටලු විසඳීම සඳහා වහාම මැදිහත් වන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය පවසයි. වාහන ආනයනය කරන්නන් සමග පැවති සාකච්ඡාවක දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහි …

පොදු ප්‍රවාහන බස්, ලොරි සහ ට්‍රක් රථ ආනයනය කිරීමේ දී මතුවන ණයවර ලිපි පිළිබඳ ගැටලුවලට කඩිනමින් විසඳුම් Read More »