රුසියාවෙන් යුක්‍රේනයට බිහිසුනු ප්‍රහාර මාලාවක්

යුක්‍රේන අගනගර සහ තවත් නගර කිහිපයක් වෙත රුසියාව දරුණු මිසයිල ප්‍රහාරයක් එල්ලකර ඇත. අද උදෑසන බටහිර හා දකුණේ Kyiv සහ Odesa සහ අනෙකුත් නගරවල නේවාසික ගොඩනැගිලිවලට එල්ල වූ එම ප්‍රහාර මාලාවෙන් අවම වශයෙන් සිවිල් වැසියන් 18 දෙනෙක් මිය ගොස් 132 දෙනෙක් තුවාල ලබා ඇතිබව විදෙස් මාධ්‍ය වාර්තා කරයි . යුක්රේන ජනාධිපති Volodymyr Zelenskiy පැවසුවේ ප්‍රහාරයේදී …

රුසියාවෙන් යුක්‍රේනයට බිහිසුනු ප්‍රහාර මාලාවක් Read More »