ක්‍රිකට් ලේකම් ඉල්ලා අස්වීමේ ලිපිය බාරදෙයි
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් මොහාන් ද සිල්වා සිය ඉල්ලා අස්වීමේ ලිපිය භාරදී ඇති බව වාර්තා වේ. ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා ට අද (4) පෙරවරුවේ යොමු කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ අඛණ්ඩ පරාජයන් සම්බන්ධයෙන් වගකීම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සහ ක්‍රිකට් තේරීම් කමිටුව බාරගත යුතු බවද, …