මොනර පැටික්කිට කතරගම පෙරහර තහනම්ලු

පසුගියදා නිමාවට පත් වූ ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාල පෙරහර ආගමික භේදයකින් තොරව දෙස් විදෙස් කාගේත් ආකර්ෂණය දිනාගත් සංස්කෘතිකාංගයකි.කතරගම පෙරහරේ වඩාත්ම ආකර්ෂණීය අංගය වන්නේ කතරගම දෙවියන්ගේ වාහනය නිරුපණය කරන මොනර නැටුමයි. පසුගිය වසරේ මෙම මොනර මොණර නැටුම ඉදිරිපත් කළ සසඳි නැමැති පුංචි දැරියක් ‘මොනර පැටික්කි’ නමින් අප කා අතරත් ප්‍රසිද්ධ වූ බව මතකය. ඇය පෙරහරේ …

මොනර පැටික්කිට කතරගම පෙරහර තහනම්ලු Read More »