පාස්කු වන්දි නඩුවේ වගඋත්තරකරුවන් අදත් ශ්‍රේෂ්ඨාධිකරණයට
පාස්කු වන්දි නඩුවට පෙනී සිටීම සඳහා හිටපු ජනාධිපති මෛත්‍රීපාල මෛත්‍රිපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර, ඇතුළු වගඋත්තරකරුවන් අද (15) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිතව තිබේ.පසුගිය ජනවාරි 12 වන දා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් සත් පුද්ගල විනිසුරු මඩුල්ලක් විසින්, ප්‍රහාරයෙන් මියගිය හා තුවාල ලැබූවන්ට වන්දි ගෙවන ලෙස මෙම වගඋත්තරකරුවන්ට නියෝග නිකුත් කරන ලදී. පසුව මෝසමක් ගොනු කරමින් පෙත්සම් කරුවකරුවන් …
පාස්කු වන්දි නඩුවේ වගඋත්තරකරුවන් අදත් ශ්‍රේෂ්ඨාධිකරණයට Read More »