බෙලිඅත්ත ඝාතනයේ වෙඩික්කරු පොලිස් නිළධාරියෙක්

අපේ ජනබල පක්ෂයේ නායක සමන් පෙරේරා ඇතුළු පස් දෙනෙක් බෙලිඅත්තේදී වෙඩි තබා ඝාතනය කිරීමේ එක් වෙඩික්කරුවකු ලෙස කටයුතු කර ඇත්තේ වැඩ තහනමට ලක්ව සිටින පොලිස් පරික්ෂකවරයෙක් බවට තොරතුරු හෙළිවී තිබේ. මෙම ඝාතනයේ අනිත් වෙඩික්කරු පලාගිය නාවික සෙබළෙක් බවත්, ඔහු වෙඩි තැබීමෙන් සතියකට පමණ පසු රටින් පලා ගොස් ඇති බවත් වාර්තා වේ. ඔහු ඝාතනයෙන් පසු කඹුරුපිටිය …

බෙලිඅත්ත ඝාතනයේ වෙඩික්කරු පොලිස් නිළධාරියෙක් Read More »