චිත්‍රපට නිෂ්පාදක, බුද්ධි බතික් අධිපති අභාවප්‍රාප්ත වෙයි.

ප්‍රවීන චිත්‍රපට නිෂ්පාදකයකු, මාධ්‍යවේදියෙකු, ව්‍යාපාරිකයෙකු මෙන්ම බුද්ධි බතික් හි නිර්මාතෘ බුද්ධි කීර්තිසේන අභාවප්‍රාප්ත වී තිබේ. මියයන විට ඔහු 83 හැවිරිදි වියේ පසු විය.‘බුද්ධි බතික්’ නමින් සුප්‍රකට බතික් ව්‍යාපරයක් ආරම්භ කල ඔහු දේශීය බතික් කලාව ජාත්‍යන්තර වෙත ගෙන යාමට පුරෝගාමී මෙහෙවරක් ඉටු කළ අයෙකි. ‘යසෝමා’ වැනි චිත්‍රපට නිෂ්පාදනය කරමින් ද සිනමා ක්ෂේත්‍රයට එක්වූ බුද්ධි කීර්තිසේන, ඇය …

චිත්‍රපට නිෂ්පාදක, බුද්ධි බතික් අධිපති අභාවප්‍රාප්ත වෙයි. Read More »