දිස්ත්‍රික්ක දෙකක කුඩු වික්ක ස.ජ.බ ආසන සංවිධායක පොලිස් අත් අඩංගුවට

වැඩබලන පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන්ගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක ”යුක්තිය” මත්ද්‍රව්‍ය මර්ධන මෙහෙයුමේදී ප්‍රබල දේශපාලන සබඳතාවක් සහිතව මත් ද්‍රව්‍ය බෙදාහැරිමේ නියැළුණ පුද්ගලයෙක් රඹුක්කනදී අත් අඩංගුවට ගැනීමට හැකිවු බව පොලිස් ආරංචිමාර්ග පවසයි. මෙම පුද්ගලයා කුරුණෑගල දිස්ත්‍රික්කයේ සමගි ජන බලවේග ආසන සංවිධායකයකු ලෙස කටයුතු කරනා බවත්, ඔහු අත් අඩංගුවට ගන්න අවස්ථාව වන විට ඔහු සතුව හෙරොයින් ය කිලෝවකට ආසන්න …

දිස්ත්‍රික්ක දෙකක කුඩු වික්ක ස.ජ.බ ආසන සංවිධායක පොලිස් අත් අඩංගුවට Read More »