පෙට්‍රල්-ඩීසල්වලට 10%ක බද්දක් ලබන අවුරුද්දේ සිට

ලබන වසරේ (2024) ජනවාරි පළමු වන දා සිට පෙට්‍රල්, ඩීසල් සහ ගල් අඟුරු සඳහා වැට් බදු අය කිරීමට යෝජනා වී තිබේ. එම වසරේ අය කිරීමට යෝජනා කර තිබෙන 18%ක් වූ වැට් බද්දට සාපේක්‍ෂව මෙම බදු අය කිරීම සිදුවීමට නියමිත බව වාර්තා වේ. මෙම බදු වැඩි කිරීම ත් සමග පෙට්‍රල් හා ඩීසල් මිල 10% කින් පමණ …

පෙට්‍රල්-ඩීසල්වලට 10%ක බද්දක් ලබන අවුරුද්දේ සිට Read More »