මහා සිංහලයේ සංචාරකයා ”පනාපුත්‍ර කුහුඹු පැණියා” නික්ම යයි
පසුගිය සමයේ සමාජ මාධ්‍යයේ බොහෝ කතාබහට ලක්වූ ජාතික රෝහලේ ඇඳ දැන් හිස් ය. එය පිරවීමට බලා සිටි බොහෝ පාර්ශවයනට දැන් අස්වැසිල්ලක් වනු ඇත. නමුත් අද (09) අළුයම මියගියේ සාමාන්‍ය රෝගියෙකු නොවේ. උප්පැන්න සහතිකයේ ඔහුගේ නම තිබුණේ කොන්කනිගේ ජෝසප් මැල්සි ජැක්සන් ඇන්තනි ලෙසය. බොහෝ දෙනා කලාවට රංගනයට හා ජනප්‍රියත්වයට එන විට තමාගේ නම වෙනස් කර ගනියි. …
මහා සිංහලයේ සංචාරකයා ”පනාපුත්‍ර කුහුඹු පැණියා” නික්ම යයි Read More »