මාළු කඩේ විරෝධතා බෑ – උසාවියෙන් තහනම් නියෝගයක්

පෑලියගොඩ මැනිං වෙළඳපොලේ හෙට (26) පැවැත්වීමට නියමිතව තිබු උද්ඝෝෂණය වළක්වමින් කොළඹ අලුත්කඩේ අංක 05 මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරයා විසින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබේ. මෙම නියෝගය නිකුත් කර ඇත්තේ පෑලියගොඩ පොලිසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂවරයා විසින් අද (25) මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි. පෑලියගොඩ මැනිං වෙළඳපොලේ වෙළදකුටි බාහිර පුද්ගලයන්ට ලබාදෙන බවට චෝදනා කරමින් එහි …

මාළු කඩේ විරෝධතා බෑ – උසාවියෙන් තහනම් නියෝගයක් Read More »