‘උදේ පාන්දර පිස්සු කෙළින්න එපා” ඇමති ප්‍රසන්න සජිත්ට කියයි
වර්තමානයේදී රටේ ඇතිව තිබෙන බංකොලොත් තත්ත්වයට ජනාධිපතිවරයකු ලෙස කටයුතු කළ විපක්ෂනායකතුමාගේ පියාත් වගකිව යුතු බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග පවසයි. කතානායක මහින්ද යාපා අබේවර්ධනගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද (21) රැස්වූ අතර එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් අමාත්‍ය ප්‍රසන්න රණතුංග මේ බව සඳහන් කළේය. පොදුජන පෙරමුණ බිහිවූයේ මැතකදි බවත්, …
‘උදේ පාන්දර පිස්සු කෙළින්න එපා” ඇමති ප්‍රසන්න සජිත්ට කියයි Read More »