ශිෂ්‍යත්වයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය ගැන දැනුම් දීමක්
2023 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල නැවත පරීක්ෂා කිරීමේ අභියාචනා ඔන්ලයින් ඔස්සේ සිදුකළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව, නොවැම්බර් 27 වන දා සිට දෙසැම්බර් 4 වන දා දක්වා ප්‍රතිඵල නැවත පරීක්ෂා කිරීමේ අභියාචනා ඔන්ලයින් ඔස්සේ ඉදිරිපත් කළ හැකි බව එම දෙපාර්තමේන්තුව පැවසීය. ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ඊයේ (නොවැ. 16) රාත්‍රියේ නිකුත් කරන ලද අතර …
ශිෂ්‍යත්වයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය ගැන දැනුම් දීමක් Read More »