පරිසර අමාත්‍යාංශය ජනපති යටතට

පරිසර අමාත්‍ය ධූරය ජනපති රනිල් වික්‍රමසිංහ යටතට ගෙන ඇත. ඊට අදාළ අති විශේෂ අතිවිශේෂ ගැසට් පත්‍රය මේ වන විට නිකුත් කර තිබේ. මේ වන තෙක් පරිසර අමාත්‍ය ධූරය දැරූ නසීර් අහමඩ් මන්ත්‍රීවරයාගේ මන්ත්‍රීධූරය ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට අනුව අහිමි වීමත් සමග ජනපති වරයා මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.