ජාතික රෝහල ශල්‍යකර්ම කල් දමයි
ජාතික රෝහලේ ඊයේ (21) දිනය තුළ සූදානම් කර තිබූ ශල්‍යකර්ම විශාල සංඛ්‍යාවක් කල්දමා ඇති බව සමස්ත ලංකා හෙද සංගමය ප්‍රකාශ කරයි. ප්‍රොපොෆෝල් නැමැති නිර්වින්දන ඖෂධය භාවිතයෙන් ඉවත් කිරීමට වෛද්‍ය සැපයුම් අංශය හදිසියේ තීරණය කිරීම මීට හේතු වී ඇති බව එහි ප්‍රධාන ලේකම් එස්.බී මැදිවත්ත ප්‍රකාශ කළේය. එහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ එස්.බී මැදිවත්ත, ”තොරතුරු ලැබිලා …