දිස්ත්‍රික්ක හයකට නායයාමේ අනතුරු නිවේදන

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තව දුරටත් පවතින අධික වර්ෂාව හේතුවෙන් දිස්ත්‍රික්ක හයක ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 36 කට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් අද (13 ) සවස නිකුත් කරනු ලැබ තිබේ. ඒ අනුව බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල සහ හපුතලේ, මහනුවර දිස්ත්‍රික්කයේ යටිනුවර උඩුනුවර සහ උඩදුම්බර යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සඳහා පළමු මට්ටමේ අනතුරු …

දිස්ත්‍රික්ක හයකට නායයාමේ අනතුරු නිවේදන Read More »