නව සන්ධානය සිය මුල්ම රැළිය අරඹයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලංසා විසින් සංවිධනය කළ “නව සන්ධානය” දේශපාලන පක්ෂය අද එහි පළමු ජනරැළිය පැවැත්වූයේය. ජාඇල නගර මධ්‍යයේ පැවති එම ජන හමුවට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් ලන්සා, අනුර ප්‍රියදර්ශන යාපා සහ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් ඇතුළු ආරාධිතයන් රැසක් එක්විය. නවතම දේශපාලන අරමුණක් වෙනුවෙන් පිහිටවාගෙන ඇති මෙම සන්ධානය එළබෙන ජනාධිපතිවරණයේදී වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත සිය …

නව සන්ධානය සිය මුල්ම රැළිය අරඹයි Read More »