අද සිට බලාත්මක වන පනත් මොනවාද ?

නව දුෂණ විරෝධී පනතේ විධි විධාන අද (15) සිට ක්‍රියාත්මකවීමට නියමිතව තිබේ. ඊට අදාළ අතිවිශේෂ ගැසට් නිවේදනය අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ප්‍රතිසංස්කරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා විසින් පසුගිය 09 වනදා නිකුත් කර තිබූ අතර, පනතට අදාළ වු විධි විධාන අද සිට බලාත්මක වන බව සඳහන් ය. අපරාධයක වින්දිතයින් සහ සාක්ෂිකරුවන් හට සහාය දීමේ හා …

අද සිට බලාත්මක වන පනත් මොනවාද ? Read More »