වායු දූෂණය මඩින්න නවදිල්ලියට කෘත්‍රිම වැසි

නවදිල්ල අගනුවර වාතය පිරිසුදු කිරීමේ අරමුණින්, ලබන 20 සහ 21 යන දිනවල නවදිල්ලි අගනුවරට කෘත්‍රිම වැසි ඇද හැලමට සැලැස්වීමට දිල්ලි ප්‍රාන්ත රජය සූදානම් වෙයි. දිල්ලි මහ ඇමැති, ආම් ආද්මී පක්ෂ නායක, අරවින්ද් කෙජ්රිවාල් මාධ්‍ය හමුවේ පවසා ඇත්තේ, සෞඛ්‍ය අමතයාංශය සහ කාලගුණ විද්‍යාඥයන් හවුල් කර ගනිමින්, සාකච්ඡා පවත්වා නවදිල්ලි අගනුවර වාතයේ ගුණාත්මකභාවය වැඩි කිරීමේ අරමුණින් මෙසේ …

වායු දූෂණය මඩින්න නවදිල්ලියට කෘත්‍රිම වැසි Read More »