මහේස්ත්‍රාත් අධිකරණයෙන් රිමාන්ඩ් කළ නතාෂාට මහාධිකරණයෙන් ඇප දෙයි.
රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නතාෂා එදිරිසූරියට එරෙහි නඩුව කොළඹ කොටුව මහේස්ත්‍රත් අධිකරණයේදී අද පෙරවරුවේ විභාගයට ගැණුන අතර එහිදී, ලබන 19 වැනිදා දක්වා ඇයව තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත. කෙසේ වෙතත ඇයට එරෙහිව සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබදව ජාත්‍යන්තර සම්මුති පනත (ICCPR) යටතේ ගැනෙන චෝදනා සම්බන්ධයෙන් වන නඩුව අද දහවල් …
මහේස්ත්‍රාත් අධිකරණයෙන් රිමාන්ඩ් කළ නතාෂාට මහාධිකරණයෙන් ඇප දෙයි. Read More »