හම සුදු කරන වෙදදුරන්ට නඩු

සම සුදු කර ගැනීමේ ආලේපන නිසා හමේ රෝග සහ වකුගඩු රෝග වල වර්ධනයක් දැකගත හැකි බව කොළඹ ජාතික රෝහලේ විශේෂඥ වෛද්‍ය ඉන්දිරා කහවිට පැවසීය. සම සුදු කර ගැනීමට බොහෝ දෙනා දක්වන උනන්දුව එක්තරා ආකාරයට උන්මාදයක් බවද ඇය කීවාය. මෙවැනි ආලේපනයක් භාවිතා කිරීමේ දී ඒවායේ ගුණාත්මක බව පිළිබඳව සොයා බලන්නට වඩා එම නිෂ්පාදන වල මිල සහ …

හම සුදු කරන වෙදදුරන්ට නඩු Read More »