ධම්මික පෙරේරා සහ මෛත්‍රී අතර රහසිගත සාකච්ඡාවක්

ජනාධිපතිවරණයට තවමත් නිස්චිතව දින වකවනු ප්‍රකාශ කර නැතත් ඒ සඳහා පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වෙතැයි සැලකෙන ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මේවන විටත් සිය මැතිවරණ ව්‍යාපාරය අරඹා ඇතිබව වාර්තා වෙයි . ඒ අනුව ධම්මික පෙරේරා සහ ශ්‍රීලනිප නායක මෛත්‍රීපාල සිරිසේන අතර රහසිගත සාකච්චාවක් පසුගියදා පවත්වා ඇති අතර ඊට පාර්ලිමේන්තු මන්ත්‍රීන් 10 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක්ද එක් වී ඇති …

ධම්මික පෙරේරා සහ මෛත්‍රී අතර රහසිගත සාකච්ඡාවක් Read More »