හිඟා කෑමක් නරක නෑ. කෝටි 7ක වත්කම් ඇති හිඟන්නෙක්.

ලොව ධනවත්ම යාචකයා ඉන්දියාවේ මුම්බායි නුවර ජීවත්වන බවට විදෙස් මාධ්‍ය අනුමාන කරන බව වාර්තා වේ. භාරත් ජෙයින් නැමැති මේ යාචකයා මුම්බායි නුවර වීදි පුරා සිඟමනේ නිරතව සිටින බවත්, ඔහු විවාහකයකු බවත් වාර්තා වේ. බිරිය පුතුන් දෙදෙනා, සොහොයුරා සහ පියා සමඟ ඔහු පදිංචිව සිටින නිවස ඉන්දීය රුපියල් කෝටි 1.2ක වටිනාකමින් යුතු බවත් අනාවරණ වී ඇති අතර, …

හිඟා කෑමක් නරක නෑ. කෝටි 7ක වත්කම් ඇති හිඟන්නෙක්. Read More »