නිලන්තට සහ දේශබන්දු ට පොලිස්පති කම දෙන්න එපා. කාදිනල් හිමිගෙන් ජනපතිට ලිපියක්

පුරප්පාඩුවක්ව පවතින පොලිස්පති ධුරය සඳහා සී.ඩී වික්‍රමරත්නගේ විශ්‍රාම යාමෙන් පසුව, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන නිලන්ත ජයවර්ධන හෝ දේශබන්දු තෙන්නකෝන් යන අය සම්බන්ධයෙන් කිසිදු සලකා බැලීමක් නොකරන ලෙස ඉල්ලමින් කොළඹ රදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමු කර ඇත. පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් තොරතුරු ලැබී තිබියදීත් එය වලක්වා ගැනීමට ඔවුන් අසමත් වීම සම්බන්ධයෙන් …

නිලන්තට සහ දේශබන්දු ට පොලිස්පති කම දෙන්න එපා. කාදිනල් හිමිගෙන් ජනපතිට ලිපියක් Read More »