ජෙරම් ගේ වරදට දෙමාපියන් සමාව ඉල්ලලා වැඩක් නෑ. පූජ්‍ය හෑගොඩ විපස්සි හිමියෝ කියයි

දුදහමට අපහාස කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් දේවගැති ජෙරම් ප්‍රනාන්දු ගේ මවුපියන් කෝටි වාරයක් සමාව ඉල්ලුව ද එයට නීතියෙන් ම පිළිතුරු ලැබිය යුත්තක් බව රත්මලාන ධර්ම පර්යේෂණාලයේ අධ්‍යක්ෂ පූජ්‍ය හෑගොඩ විපස්සි හිමියෝ කියා සිටිති. ජෙරම් ප්‍රනාන්දු එවන් ප්‍රකාශයක් කළේ කිසිසේත්ම අත්වැරදීමකින් නොවන බවත් බුදුදහමට නින්දා කිරීමේ ඒකාන්ත අරමුණින් බවත් උන්වහන්සේ කියා සිටියහ. ඔහු බුදුදහමට අපහාස කර ඇත්නම් …

ජෙරම් ගේ වරදට දෙමාපියන් සමාව ඉල්ලලා වැඩක් නෑ. පූජ්‍ය හෑගොඩ විපස්සි හිමියෝ කියයි Read More »