සෞඛ්‍ය ඇමති රමේෂ්ගේ පිළිරුවක් සෙවනගල හදන්නට දිළුම්ගෙන් යෝජනාවක්
ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම සෙවනගල සීනි සමාගමේ නිෂ්පාදන කටයුතු පිළිබදව සොයාබැලීම සදහා නිරීක්ෂණ චාරිකාවේ යෙදිණි. මෙහිදී නිරීක්ෂණ චාරිකාවෙන් අනතුරු රැස්ව සිටි සෙවනගල සීනි ආයතනයේ පිරිස අමතමින් අමාත්‍යවරයා කියා සිටියේ,මේ වන විට ප්‍රතිව්‍යුහගත කිරීමේ නාමලේඛනයේ සෙවනගල සීනි සමාගම ඇති බවත් මෙම ආයතනය ලාබ ලබන ආයතනයක් බැවින් කිසිසේත් විකිනීමට අවස්ථාව ලබා නොදෙන බවය. එමෙන්ම, “ජානක …
සෞඛ්‍ය ඇමති රමේෂ්ගේ පිළිරුවක් සෙවනගල හදන්නට දිළුම්ගෙන් යෝජනාවක් Read More »