දිල්රුක්ෂි ඩයස් නිදොස් කොට නිදහස්
සේවා තහනමට ලක්ව සිටින අල්ලස් කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් දිල්රුක්ෂි ඩයස් වික්‍රමසිංහ සියලු චෝදනාවලින් නිදහස් කිරීමට ශ්‍රී ලංකා රාජ්‍ය සේවා කොමිෂන් සභාව තීරණය කර ඇතැයි වාර්තා වේ. 2019 සැප්තැම්බර මාසයේදී සමාජ මාධ්‍ය ඔස්සේ විකාශය වූ දුරකථන සංවාදයක් හේතුවෙන් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් ඇයගේ වැඩ තහනම් කර අනිවාර්ය නිවාඩු ලබා දී ඇත. 2021 වසරේ මොරටුව …