අලුතෙන් ලැබුණු විදුලි බිලක් නිසා දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කෙරේ

රුපියල් ලක්ෂ 57 ක හිඟ විදුලි බිලක් නොගෙවීම හේතුවෙන් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කිරිමට ලංකා විදුලිබල මණ්ඩලය පියවර ගෙන තිබේ. 1982 වසරේදී එවක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන විසින් නොමිලේ දිඹුලාගල ආරණ්‍ය සේනාසනයට විදුලිය ලබා දී ඇත්තේ එම විහාර්ස්ථානයෙන් සිදු කෙරෙන සුවිශේෂී ආගමික සේවාව සලකා බලමින් ය. කෙසේ වෙතත් පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ සිට ආරණ්‍ය සේනාසනයේ …

අලුතෙන් ලැබුණු විදුලි බිලක් නිසා දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ විදුලිය විසන්ධි කෙරේ Read More »