දසුන් ශානක නායකත්වයෙන් ඉවතට

ආසියානු කුසළාන අවසාන මහා තරගයේදී ලද බරපතල පරාජය නිසා දසුන් ශානක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයෙන් ඉවත් කිරීමට තීරණය වී ඇති බව වාර්තා වෙයි. ඒ අනුව එළැඹෙන ලෝක කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකා පිල මෙහෙයවීමට ප්‍රබල පිතිකරුවෙක් වන කුසල් මෙන්ඩිස් පත්කිරිමට නියමිත බව දැනගන්නට තිබේ . කෙසේවෙතත් මීට අදාල අවසාන තීරණයට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තවමත් …

දසුන් ශානක නායකත්වයෙන් ඉවතට Read More »