දසුන් ශානක සහ අවිශ්ක ප්‍රනාන්දුට කණ්ඩායමේ ස්ථාන අහිමිවෙයි…

අද කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා සිම්බාබ්වේ තුන්වන එක්දින ක්‍රිකට් තරගයේදි ශ්‍රීලංකා පිලේ ප්‍රධාන වෙනස්කම් කිහිපයක් සිදු කිරීමට නියමිත බව වාර්තා වේ. ඒ අනුව හිටපු නායක දසුන් ශානක සහ අවිශ්ක ප්‍රනාන්දු කණ්ඩායමෙන් ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇති බව පැවසේ . දසුන් සහ අවිශ්ක වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක නුවනිදු ප්‍රනාන්දුට හෝ ෂෙවෝන් …

දසුන් ශානක සහ අවිශ්ක ප්‍රනාන්දුට කණ්ඩායමේ ස්ථාන අහිමිවෙයි… Read More »