හරක්කටාට හොද හෝටලයකින් රස කෑම කන්නත් අවසර
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවා සිටින සංවිධානාත්මක අපරාධ කරුවකු වන හරක්කටා කතා හෙවත් නදුන් චින්තකට සුපිරි වෙළඳ සැලකින් ආහාර ලබා ගැනීමට කොටුව මහේස්ත්රාත් තිළිණ ගමගේ අද (19) අවසර ලබාදී තිබේ. ඔහු රඳවා සිටින ස්ථාන ස්ථානභාර ස්ථානාධිපතිවරයා විසින් නම් කරනු ලබන නිලධාරියෙකු හරහා එය සිදු කිරීමට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දී ඇත. නදුන් චින්තක වෙනුවෙන් මෝසමක් ගොනු කරමින් …