අත් අඩංගුවට ගත් තරිඳු උඩුවරගෙදරට පොලිසිය පහරදෙයි
වනාතමුල්ල ප්‍රදේශයේදී ඊයේ අත් අඩංගුවට ගත් ”සටහන් රේඩියෝ” යූටියුබ් නාළිකාවේ මාධ්‍යවේදී තරිඳු උඩුවරගෙදරට පොලිස් අත් අඩංගුවේදී පහර දී ඇතිබව වාර්තා වේ. හිසකෙස් වලින් ඇද වධහිංසනයන්ට ලක් කරමින් පොලිසිය ඔහුට පහරදෙන අයුරු ප්‍රධාන මාධ්‍ය රැසක ඊයේ ප්‍රචාරය වූ අතර මේ වන විට සමාජ මාධ්‍ය රැසක එම දර්ශණ සංසරණය වෙමින් පවතී. තරිඳු උඩුවරගෙදර අද මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත්කිරීමට …
අත් අඩංගුවට ගත් තරිඳු උඩුවරගෙදරට පොලිසිය පහරදෙයි Read More »