ට්‍රම්ප් නැවතත් මැතිවරණ සටනට

2024 වසරේ පැවැත්වීමට නියමිත ඇමරිකන් ජනාධිපතිවරණයට පෙර ඇමරිකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙක තම අපේක්ෂකයන් තෝරා පත් කර ගැනීමට පක්ෂ අභ්‍යන්තර ඡන්ද විමසීම් මේ වන විටත් ආරම්භ කර ඇත . අයෝවා ජනපද දේශපාලන බලමණ්ඩලයේ එලෙස පැවති ඡන්ද විමසීමකදී සෙසු රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයින් පරදා ජයග්‍රහණය කිරීමට හිටපු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සමත් විය. එම ඡන්දය ජයග්‍රහණය කිරීමට ට්‍රම්ප්ට …

ට්‍රම්ප් නැවතත් මැතිවරණ සටනට Read More »