උමාරා ජාතික ගීය විකෘති කළාද? ඉන්දිකා උපමාලි කියන කතාව මෙන්න.

මේ දිනවල උමාරා විසින් ගායනා කරන ලද ජාතික ගීයේ පිළිබඳව සමාජ මාධ්‍ය මෙන්ම එකක් බොහෝ තැන්වලත් කතාබහට ලක්විය. විවිධ මත පළ වන්නට විය. ඒ හේතුවෙන් ප්‍රවීන ගායිකා ඉන්දිකා උපමාලි විසින් සිය ෆේස්බුක් ගිණුමෙහි මෙසේ සටහනක් යොදා ඇත. උපුටා ගැනීම :- “උමාරා විසින් ගායනා කළ ජාතික ගීයෙ උච්චාරණය සම්බන්ධව බොහෝ දෙනා බොහෝ මත ඵළ කරලා තිබුණා. …

උමාරා ජාතික ගීය විකෘති කළාද? ඉන්දිකා උපමාලි කියන කතාව මෙන්න. Read More »